Skip to main content

Posts

Featured

Last Mission ( අවසන් මෙහෙයුම ) ආදරණීය නවකතාව...ලඟදීම ඔබේ ස්මාර්ට් දුරකථනයේ තිරය මතට Coming_soon  බැදීම්...මොකක්ද මේ අකුරු තුන...ඉපදුන මොහොතෙ ඉඳන් මැරෙන මොහොත වෙනකම්...අපි හොයන,අපිට ඕන,අපිට නැතිවම බැරි අකුරු තුනක් තමයි මේ...මේ මුළු විශ්වයම බැඳීම් ගොඩක එකතුවක්...මේ විශ්වය රදාපවතින්නේ බැදීම් උඩ...මේ ලෝකේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ගෙම හිත් වල ඉපදෙන...මේ අපූරු බැඳීම් කියන හැගීම නැති වෙන දවසක් ආවොත්...එදාට තමයි...මේ ලෝකෙ විනාශ වන දවස...බැඳීම් වල වටිණාකමක් දන්නේ නැති මිනිස්සු අතරේ...බැඳීම් රැකගන්න දඟලන මිනිස්සු...මේ ලෝකේ අනන්තයි...බැඳීම් කියන හැඟීම...සල්ලි ඉස්සරහා කුණුගොඩට දාන මිනිස්සු අතරේ...නැති උණ බැදීම් හින්දා දුක් විඳින මිනිස්සු...අනන්තයි අප්‍රමාණයි...තියනකොට අගයක් නැති...නැති වෙනකොට අගයක් ඇති...මේ බැඳීම් කියන හැඟීම...හරි පුදුමාකාරයි...සල්ලි වලට ජීවිතේ පලවෙනි තැන දීලා...ආදරයට ජීවිතේ දෙවනිතැන දුන්නොත්...කාලයත් එක්ක ඒ කෙනා...හිතක් පපුවක් නැති රොබෝ කෙනෙක් වෙනවා ඇරෙන්න...කවදාවත්...තවත් කෙනෙක් ගැන හිතන...මනසින් උසස් සත්වයෙක් වෙන්නෙ නෑ...ඒ හින්දයි...පුංචි කාලෙ ඉඳන්ම...ආදරය...දයාව...කරුණ

Latest Posts

ආදරයේ අතීතය

ආයුබෝවන්